ජීවිතයට අරුතක්
Tuesday, September 13, 2011
සත්‍යයේ බලවේගය
යුතුකම් ඉටුකලද
වගකීම් නොදන්නා
සමාජයක් අබිමුව
පෙළගැසුනු,
දේශයේ දූ පුතුන්
සත්‍යය වෙනුවෙන්
දිවි පුදද්දී...
රත්වූ උන්ඩයෙන්
බැටන් පොලු පහරින්
උන්ගේ ලේ හලා,
නවත්තන්නට හැකිවේද
සත්‍යයේ බලවේගය??
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)