ජීවිතයට අරුතක්
Saturday, May 26, 2012
ප්‍රාර්තනාවේ මාළිගය
මගේ පැතුම් සුනු විසුනු වූ දිනක,
ඔබලාගේ පැතුම් ඉටුවනබව දැන දැන ,
ජීවත්වීම හැර වෙන යමක් කරන්නට නොවූ කල,
අපරිමිත ආදරයෙන් ගොඩනැගුවා මම,
මගේම කියා ලෝකයක්....
සදාකාලිකව එහිම සිරගතවන්නට,
නම් තැබුවා මම එයට,
ප්‍රාර්තනාවේ මාළිගය ලෙස!!!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)