Wednesday, July 6, 2011

ජීවිතය

අහස සේ අනන්තයි,
සයුර සේ ගැඹුරුයි,
නොදන්නා දේ බොහොමයි,
දන්නා දේ අල්පයි,
ජීවිතය;
තවත් එක් ප්‍රශ්නාර්ථයක් පමණයි.

2 comments:

  1. ජීවිතය කියන්නේ ප්‍රශ්නාර්ත අනන්තයක්...

    ReplyDelete
  2. ඉවරයක් නැති ප්‍රශ්න පත්තරයක්

    ReplyDelete