Tuesday, February 21, 2012

ජුලියට්

පිල් කන්ඩිය උඩටවී..
මදුරුවන් තලමින්..
කුසට අහරක් නැතිව..
ඔබ එනතුරු..
බලා සිටින මා..
ඔබේම ජුලියට්!!!

2 comments:

  1. වැඩිකල් නොගිහින් ඩෙංගු හැදිල බඩගින්නෙ මැරෙනව :)

    ReplyDelete
  2. නියමයි......ප්‍රීතී ....ප්‍රීතී

    ReplyDelete