Tuesday, February 21, 2012

මගේ ජීවිත කතාව

මම හිතුවට
මට තේරෙන්නෙත්  නෑ
කාගෙන්වත් ඇහුවට
කවුරුවත්ම දන්නෙත් නෑ
කොහොමටත් ඔය
පන්ඩිතයින්ගෙ කතා
මට දිරවන්නෙත් නෑ
මගේ තාලෙට
මගේ ඉස්ටයිල් එකට
මගේ ජීවිත කතාව
මම ලියාගන්නම්
ලියලා ඵලකරපු දවසට
ඔක්කොමල්ලා කියෝගනිල්ලා
මගේ ජීවිත කතාව

2 comments:

  1. ඔව්! හැමෝම කියවයි ගන්න දෙයක් තියනතරමට! හොඳ සිතුවිල්ලක්!

    ReplyDelete
  2. බොහොම ස්තූතියි......අපි හැමෝගෙම ජීවිත කතාවල මොකක් හරි ගතයුතු හරයක් අනිවාර්යෙන්ම තියෙනවා

    ReplyDelete