Thursday, August 4, 2011

අහිමි වූ සවිය

ගතේ සවිය ද අහිමිවී,
දෙපා වාරු නැතිව,
පොළව මත ඇදවැ‍ටුණු විට ,
වරෙන්,නැගිටපන් කියා;
අත දෙන්නට කෙනෙක්,
නොසිටි කළ,
ඒ පොළව මතම
මියගියා නම් යෙහෙකැයි
සිතුනි මට!!!

No comments:

Post a Comment