Saturday, August 20, 2011

සංවේදී මනසකට සිතන්නට යමක්

සමනළ තටු කියන්නෙ හරිම සියුම් සංවේදී දෙයක්...
ඒ තටු දෙක සමනළයට ගොඩක් වටිනවා...
ඒ මොකද කියනවා නම්,
ඒ තටු දෙක නැතිව එයාට ජීවිතයක් නැති නිසා...

අපේ හදවතත් ඒ සමනළ තටුවක් වගේ...
හදවතේ සංවේදී බව රැකගෙන,
ජීවිත ගමන්මගේ කඳූ හෙල් තරණය කරන්න...
සංවේදී බවක්  නැති හදවතක් එක්ක ඔබ ජීවිත කතරේ තනිවුවහොත්,
එදාට ඔබ මියැදේවි තටු සිඳුනු සමනළයෙක් විලසින්!!!!!!!!

No comments:

Post a Comment