Tuesday, September 13, 2011

සත්‍යයේ බලවේගය

යුතුකම් ඉ‍ටුකලද
වගකීම් නොදන්නා
සමාජයක් අබිමුව
පෙළගැසුනු,
දේශයේ දූ පුතුන්
සත්‍යය වෙනුවෙන්
දිවි පුදද්දී...

රත්වූ උන්ඩයෙන්
බැටන් පොලු පහරින්
උන්ගේ ලේ හලා,
නවත්තන්නට හැකිවේද
සත්‍යයේ බලවේගය??

2 comments:

  1. තාවකාලිකව නැවතුනත්..ඒකත් වතුර යට හංගපු රබර් බෝලයක් තමයි.

    ReplyDelete